ගලෙන්බිදුනුවැව
2024වසර සඳහා නව ශිෂ්‍ය නායක නායිකාවන් බදවා ගැනීම ලගදීම
ආදි සිසුන් හා සියත මාධ්‍ය ජාලය එක්ව අප පාසලට ක්‍රීඩා භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ රාශියක් පරිත්‍යාග කරන ලදී. එහිදී උත්සව විශේෂාංග රාශියකින් ඔවුන් පිළිගත් අතර සාර්තක ලෙස නිමා උනි.