අප පාසලේ 6-13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6-11 ශ්‍රේණි සදහා,
| සිංහල | ඉංග්‍රීසි | ගණිතය | විද්‍යාව |
| ඉතිහාසය | බුද්ධ ධර්මය | වාණිජ | මාධ්‍ය අධ්‍යනය |
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| සංගීතය | රසාස්වාදය | චිත්‍ර | නැටුම් |
| නාට්‍ය හා රංගකලාව |
12-13 ශ්‍රේණි සදහා,
කලා
වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |






