අ/පණ්ඩුල මහා විද්‍යාලය ජාතික පාසල

ගලෙන්බිදුනුවැව

2024වසර සඳහා නව ශිෂ්‍ය නායක නායිකාවන් බදවා ගැනීම

sample_news_img_4.jpg
img_20240718_120157_286.jpg

පාසල් ගීතය


පිබිදෙන දැයකට හිරු එළියක් වී
එළිය දෙවා- එළිය දෙවා...............//
නිවහල් දැයකට මිණිපහනක් වී
අඳුර නසා- අඳුර නසා.................//

හදේ ප්‍රාර්ථන සදා අපේ
ඉටුකර දෙනු මැන පඬරැල්ලෑවේ
පණ්ඩුල විදුහල් මෑණියනේ..........
පණ්ඩුල විදුහල් මෑණියණේ.........

කරගැට මල්පෙති දෑතේ පුබුදා
රන් දහදියරින් පැන් වඩලා
කෙත්වතු පුදා- වැව් කෙත් සාදා
ඉසුරු නගමු අපි ලක්දීපේ

ශිල්ප කලාවිදු ඥානය වඩවා
ගුරු මාපිය ගුණ සිහි කරලා
දෑ අභිමානෙන් පෙරටම යන්නෙමු
හිසේ මිනිස්කම් කිරුළු දරා

පිබිදෙන දැයකට හිරු එළියක් වී...............