අ/පණ්ඩුල මහා විද්‍යාලය ජාතික පාසල

ගලෙන්බිදුනුවැව

2024වසර සඳහා නව ශිෂ්‍ය නායක නායිකාවන් බදවා ගැනීම

sample_news_img_4.jpg
img_20240718_120157_286.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය (සංවර්ධන)

.

රාජධානී නිජභූමියකට උරුමකම් කියන අ/පණ්ඩුල ගුරු මාතාව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ,ගලෙන්බිඳුනවැව කලාපයේ කහටගස්දිගිලිය කොට්ටාසයේ පඩරැල්ලැව ග්‍රාමයේ පිහිටි දීප්තිමත් පාසලකි.දිනෙන් දින නව ලොව තාක්ෂණ මං පෙත් විවර කර ගෙන කොට්ටාස,කලාප,පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහන ලබා ගනිමින් ඉදිරියට පියනගන සුෂික්ශ කාමි සිසු පරපුරක් දැයට දායාද කිරීම උදෙසා මංපෙත් විවර කරන විශිෂ්ට පාසලක් ලෙස නම් කළ හැක.

.
නියෝජ්‍ය විදුහල්පති
අ/පණ්ඩුල මහා විද්‍යාලය.