විදුහල්පති පණිවිඩය
.
තාක්ෂණය දිනෙන් දින ලෝකය ආක්‍රමණය කරමින් සිටී කුමන හෝ හේතුවක් සපයා ඉන් බැහැර වීමට අපට නොහැක. මන්ද සමස්ත ශිෂ්ටාචාරයම එකී තාක්ෂණික සංස්කෘතිය විසින් හසුරුවන බැවිනි. ඌන සම්පත් මැද වුවද පණ්ඩුල මහා විද්‍යාලය නොබියව සියතාක්ෂණික මෙහෙවරට ප්‍රවිශ්ට වීම අමන්දානන්දයට හේතුවකි. අධයාපනයේ නව මාවත් සොයමින් සහ වර්තමාන පරපුරට මේ දිගුකර ඇත්තේ දෘශ්‍යමාන තාක්ෂණයේ ශක්තිමත් හස්තයයි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
.
විදුහල්පති
අ/පණ්ඩුල මහා විද්‍යාලය.






