| පාසල ආරම්භ වූ දිනය | 1939 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1955 |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 01402 |
| සංගණන අංකය | 19145 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුනුවැව |
| කොට්ඨාසය | කහටගස්දිගිලිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කහටගස්දිගිලිය |
| ග්‍රාම සේවක වසම | පඩරැල්ලෑව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 210 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 18 |
| මුළු ශීෂ්‍ය ගණන | 574 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 42 |
| පාසලේ වර්ණය | නිල් |






