2017 වසරේදී ඉන්දියාවේ මුම්බායිහි පැවති සෝටෝකාන් කරාතේ තරගා වලියේදී රන් පදක්කම් 3ක් ද හා රිදී,ලෝකඩ පදක්කම්ද රැසක් දිනා ගැනීමට හැකි විය.එම තරගා වලිය සදහා විවිද රට වලින්ද සහභාගී වී සිටිණ.එම සියලු රටවල් අතරින අප පාසලේ සිසු සිසුවියන් විසින් 2017 ඔක්තොම්බර් මාසයේ පැමිණි ඔවුන් අභිමානවත් ලෙස පිළිගන්නා ලදී.ඔවුන් විසින් ඒ ලබා ගත්තේ අප පාසල විසින් ජාත්‍යන්තර වශයෙන් දිනා ගත් පළමු ජයග්‍රහනයයි.
ජයග්‍රහණ






