ගලෙන්බිදුනුවැව
2024වසර සඳහා නව ශිෂ්‍ය නායක නායිකාවන් බදවා ගැනීම ලගදීම
සමස්ත ලංකා පාසල් සංගීත තරගය 2022 කළාපයේ සහ පළාතේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් උතුරුමැද පළාත වෙනුවෙන් සිසුන් ඉදිරිපත් උන අතර එහි කුසලතා සහතිකයක් ලබා ගැනීමට හැකි විය.